Showing posts with label Animal Killing. Show all posts
Showing posts with label Animal Killing. Show all posts

CHINA: This Dog Meat Festival In Yulin Needs To End




උත්සවයකට දහස් ගණන් සුනකයන් මරන්න සූදානමක්....
සංවේදී අය බලන්න එපා..
පසුගියදා නේපාලයේ ඇති වූ භූ කම්පනයත් සමගම ලෝකයේම අවධානය දිනා ගත පුවතක් වාර්තා කළා.
ඒ පූජාවකට යැයි පවසමින් මිලියන ගණනින් සතුන් ඝාතනය කිරීමේ සිද්ධියක්. ඒ ශෝචනීය පුවත මෙතැනින් බලාගන්න.
කෙසේ වෙතත් දැන් චීනයෙන් වාර්තා වෙන්නේ ලබන ජුනි 22 වනදා චීනයේ පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් දහස් ගණනින් සුනඛයන් සහ බළලුන් විවිධ අයුරින් පිසීමට බලාපොරොත්තුවන බවයි. සමහර සුරතල් සතුන් උණු වතුරේ තැම්බීමටත් ,අනික් සතුන් පණ පිටින් තෙල් වල දමා පිසීමටත් සැලසුම් කරලා තියනවලු.
මේ ක්‍රියාව පිලිබදව දැනටමත් විවිධ සංවිධාන වලින් විරෝධතා එල්ල වෙලා තියනවා කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා. එහි Photos සහ වීඩියෝ දර්ශන පහතින් බලාගන්න.

Women working: Killing chicken II


***** මරණ විදිය *****(සංවේදී අය බලන්න එපා )
 
Copyright © 2013. Funny Videos Lanka
Distributed By My Blogger Themes | Created By ThemeXpose